Fems Pad තෝරාගැනීම
Fems Aya Drytex 8s
Rated 5.00 out of 5
In stock
or 3 X Rs.42.50 with
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැනිටරි නැප්කින් සන්නාමයක් ලෙස, අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ සෑම කාන්තාවක්ම ස්වාධීන වීම හා නැගී සිටීමයි
ඕනෑම ශරීර හැඩයක් සඳහා පහසුවෙන් ගැලපේ
Fems සැනිටරි නැප්කින්ස් සමට සුරක්ෂිත බවට, ඉන්දියාවේ Mascot Spincontrol හී විශේෂඥයන් විසින් චර්ම විද්‍යාත්මකව තහවුරු කර ඇත
Fems සැනිටරි නැප්කින්ස් වල ඇති leak control lines නිසා කාන්දුවීම් වළක්වා සුවපහසුවක් ලබාදේ
SLS
- SLS තත්ත්ව සහතිකයද සහිත නිසා Fems සැනිටරි නැප්කින්ස් උසස්ම තත්ත්වයෙන් යුතු බව සහතික කළ හැකිය
- උසස්ම තත්ත්වය තහවුරු කිරීම සඳහා අපගේ සෑම අමුද්‍රව්‍යක්ම සනීපාරක්ෂක නිර්ණායකයන්ට අනුව පරීක්ෂා කරනු ලබයි
- ගුණාත්මක ප්‍රමිතීන් සහතික කිරීම සඳහා බෙදාහරින්නන්ගේ ගබඩා තත්ත්ව පරීක්ෂාවකට ලක්කර ඇත
- බැක්ටීරියා හෝ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම වැළැක්වීම සඳහා Fems නැප්කින් 40mm එක මත එක වැසෙන ඇසුරුමක ප්‍රවේශමෙන් අසුරා ඇත
- පිටත ඇසුරුම ජලය ඇතුල් වීම වැළැක්වීම සඳහා ජල ආරක්ෂිත ඇසුරුමක (Water Proof) දෙපස තදින් සීල් කර ඇත
- නිෂ්පාදන ක්‍රියාවලියේ හා නිෂ්පාදන වල තත්ත්වය පිළිබඳ සියලු විගණනයන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය(SLSI) මගින් අධීක්ෂණය කරයි
ISO
- Fems කර්මාන්තශාලාව හා එහි නඩත්තු කටයුතු නියමිත කාලසීමාවකට වරක් සිදුකරනු ලබන්නේ උසස්ම තත්ත්වය නිරතුරු පවත්වා ගැනීම සඳහායි
- නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකම තත්ත්වය පවත්වාගෙන යාම සදහා තත්ත්ව විගණනයන් සිදුකරනු ලබන අතර ඒවා සෑම විටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) නිර්ණායකයන්ට අනුකූල වේ
- කල් ඉකුත් වූ නිෂ්පාදන ඔබ අතට පත් වීම වැළැක්වීම සඳහා අප සතුව ඉතාම කාර්යක්ෂම සෙවුම් පද්ධතියක් (traceability system) ඇත
Fems නිෂ්පාදන
Fems Cotton Care Pack
Out of stock
or 3 X Rs.226.67 with
Fems Drytex Care Pack
In stock
or 3 X Rs.226.67 with
Fems Full Cycle Bundle Pack 18S
In stock
or 3 X Rs.160.00 with
Fems Aya Drytex 8s
Rated 5.00 out of 5
In stock
or 3 X Rs.42.50 with
Purity & Comfort Pack
In stock
Fems Cotton Feel Wings 10S Pack
In stock
or 3 X Rs.76.50 with
Fems Cotton Feel Wings 16S Pack
Rated 4.00 out of 5
In stock
or 3 X Rs.120.42 with
Fems Drytex Wings 10s Pack
In stock
or 3 X Rs.76.50 with
Fems Drytex Wings 16s Pack
In stock
or 3 X Rs.120.42 with
Fems Superior Heavy Flow 16s Pack
Rated 5.00 out of 5
In stock
or 3 X Rs.154.42 with
Fems Superior Heavy Flow 8s Pack
In stock
or 3 X Rs.85.00 with
Fems Aya Cotton Feel 8s
In stock
or 3 X Rs.42.50 with



