නව හඳුන්වාදෙන දීවා ෆ්‍රෙෂ් නිල් මානෙල් සුවඳින් ඔබේ ඇඳුම් වලට පිවිතුරු බවේ සුවඳ ලබා දෙන්න. සේදුම් කුඩු සහ සබන් ලෙස ඔබේ ළඟම වෙළඳ සැලෙන් ලබාගත හැක.
ත්‍රිත්ව ක්‍රියාකාරීත්වය (3-in-1 Action)
- Perfume Magic
- Fibre Clean Technology
- Optical Brightness
පිවිතුරු බවේ සුවඳ අදම අත්විඳින්න.